Tag: Sri Lanka
අවසන් කාර්තුවේදී ඩොලර් බිලියන 03කින් ණය නගී
2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් පියවීමට තිබූ සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 103,705 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 දෙවැනි ... Read More
මෙරට ආහාරවල තත්ත්වය ගැන නවතම හෙළිදරව්වක්
ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි. පසුගියදා ... Read More
ආසියානු කිරුළ සොයන ශ්‍රී ලංකා යෞවනයෝ අර්බුදයක
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) ආරම්භ විය. ඉන් ඉන්දියාවට එරෙහිව සාජාහිදී ... Read More
ළහිරු කඩුලු 100යි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති ටෙස්ට් තරගයේදී ළහිරු කුමාර සිය ටෙස්ට් දිවියේ කඩුලු 100ක් දවා ගනිමින් ඉතා සුපිරි දස්කමක් දැක්වූයේය. දකුණු අප්‍රිකානු ... Read More
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ ... Read More
දින ගණනාවක පෙර සිට ආරක්ෂාව තර කෙරුණු ආරුගම්බේ
අද (23) දින අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වුණු ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට තිබූ සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පූර්ණ දැනුවත්වීමකින් සිට ඇති ... Read More
කුචියෝ ජෙනවීව් නිය අලංකරණ ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වෙයි
ජෙනවීව් ජ්‍යාත්‍යන්තර ඇකඩමිය හා ශ්‍රී ලාංකීය නිය අලංකරණ කර්මාන්තයේ පුරෝගාමීන් වන සිමාසහිත නේල්ස්පා පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කළ කුචියෝ ජී.අයි.ඒ ඩිප්ලේමා පාඨමාලාවේ සාඩම්බර උපාධි ප්‍රදානෝත්සවය ... Read More
විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සාහයක
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ක්‍රිකට් ආයතන ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති ... Read More
සී ඩී වික්‍රමරත්නට යළි සේවා දුගුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තෙවෙනි වරටත් ලබා දුන් සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට යළි ජනාධිපති විසින් සිව්වන වතාවටත් සේවා දුගුවක් ලබා දී ... Read More
RE/MAX Sri Lanka අලුත් වෙමින්, නව ගමනක…
ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කරමින්, RE/MAX Sri Lanka සමාගම සිය නායකත්වය යටතේ නවෝත්පාදන සපිරි විශිෂ්ටත්වයේ ගමනක් ආරම්භ කිරීමේ අරමුණින් සංවිධානය ... Read More