ආසියානු කිරුළ සොයන ශ්‍රී ලංකා යෞවනයෝ අර්බුදයක

ආසියානු කිරුළ සොයන ශ්‍රී ලංකා යෞවනයෝ අර්බුදයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) ආරම්භ විය.

ඉන් ඉන්දියාවට එරෙහිව සාජාහිදී අද පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 173ක් පමණි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හිමිවිය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )