Category: දේශීය පුවත්
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
අද තරමක තද වැසි
අද (12) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම ... Read More
හිටපු කථානායක පා.ම. අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් තොරතුරු
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ. ... Read More
ආපදා හේතුවෙන් පුද්ගලයින් 85,000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල
පසුගිය නොවැම්බර් මස 16 වන දින සිට අද (11) දක්වා වූ කාලය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් තවමත් තාවකාලික ... Read More
බිත්තර මිල වැඩි නොවන බවට නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්
උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසු තැතින් තැන වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක ... Read More
ආපදාවට පෙර තොරතුරු සඟවලාද.. සජබ ආයතන 5ක තොරතුරු ඉල්ලයි
අද (11) දිනයේ සමගි ජන බලවේගය විසින් දිවයින පුරා ඇතිවූ හදිසි ආපදාවට අදාළ කාලගුණ තත්වයට පෙර සිදු කරන ලද සාකච්ඡාවල සියලු තොරතුරු ඉල්ලා ආයතන 5කට ... Read More
කොළඹ නගරයේ ගංවතුරට හේතුව අනවසර ඉදිකිරීම් බව අගමැති කියයි
කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය. කොළඹ දිස්ත්‍රික් ආපදා ... Read More
ඉල්ලුම අවමයි.. නුවරඑළියේ එළවළු අලෙවිය 50%කින් පහතට
වෙළඳපොළේ එළවළු ඉල්ලුම පහත වැටීම හේතුවෙන් 50%කින් පමණ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවිය පහත වැටී ඇති බව වාර්තා වෙයි. ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා සඳහන් කළේ ඊයේ ... Read More
සහනාධාර වංචා කිරීම් 100%ක් බැරි වුණත් ගොඩක් පාලනය කළා…!
රජය සමග කටයුතු කිරීමේ දී වංචා දූෂණ සඳහා ඉඩ නොතබන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙම ආපදාව අවස්ථාවේ ජනතාවට ලැබෙන සහනාධාර නාස්ති ... Read More
වහාම පාසල් දරුවන්ට රු 15,000ක දීමනාවක්
පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර ... Read More
