Category: විදෙස් පුවත්
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා – මදුරෝ අධිකරණයේදී කියයි
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, තමන් තවමත් රටේ ජනාධිපතිවරයා බව ප්‍රකාශ කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ඔහුට එරෙහිව ගොනුකර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. ඔහු ඒ ... Read More
ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්
ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ. අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් ... Read More
තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා
අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් කොල්ල කා ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කරයි. අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය ... Read More
ජපානයේ භූ කම්පනයෙන් දහස් ගණනක් නිවාස අතහැර යයි
ජපානයේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (08) ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ... Read More
ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් 07ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.3ක ... Read More
ටෙස්ලා 13,000කට ආසන්න ප්‍රමාණයක වාහනවල් ආපසු කැඳවයි
බැටරි පැක් සංරචකයක දෝෂයක් හේතුවෙන් ධාවක බලය හදිසියේ අහිමි වීමේ අවදානම ඇති බැවින් ටෙස්ලා සමාගම එක්සත් ජනපදයේ වාහන 12,963ක් ආපසු කැඳවීමක් නිකුත් කර ඇත. එක්සත් ... Read More
ලෝක වෙළෙඳපොළේ රන් මිල අහස උසට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙර නොවූ විරූ අයුරින් රත්රන් ට්‍රෝයි අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් හාරදහස (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දොළොස් ලක්ෂ දසදහස) ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More
චීන නාවික හමුදාව නව තාක්ෂණයක් අත්හදා බලයි
චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ ... Read More
නේපාල පාර්ලිමේන්තුවට ගිනි තබයි
රොයිටර්ස් පුවත් සේවය ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මේ බව වාර්තා කළේ. NDTV පුවත් සේවය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, ජනාධිපතිවරයා වෙත ... Read More
පුටින් සහ කිම් ජොං සමඟ එක්ව චීන ජනපති අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා
චීන ජනාධිපති ෂී ජින් පින් රුසියානු සහ උතුරු කොරියානු රාජ්‍ය නායකයන් සමඟ අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ටෘත් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ... Read More
