LEAD STORIESEXPLORE ALL
Hello world!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing! Read More
BUSINESSEXPLORE ALL
AMW සමඟ Renault ප්රංශ මෝටර් රථ විශිෂ්ටත්වයේ නව යුගයක ආරම්භය
ප්රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය වන Renault, Associated Motorways (AMW) සමඟ එක්ව ශ්රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් යළි පිවිසෙයි. මෙම නැවත ආගමනය සනිටුහන් කරමින් Kwid, Triber සහ Kiger යන මාදිලි තුන හඳුන්වා දෙන අතර, ආකර්ෂණීය නිර්මාණකරණය, නවීන තාක්ෂණය සහ විශ්වාසදායක පාරිභෝගික සේවාව කෙරෙහි නව අවධානයක් යොමු කර ඇත. කොළඹ ... Read More
ජන ජීවිත සුරක්ෂිත කිරීමේ 23 වසරක ගමන සමරන සණස ලයිෆ්
සුවහසක් ශ්රී ලාංකික පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ජීවිත රක්ෂණ සැලසුම් ක්රියාත්මක කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සිය 23 වන සංවත්සරය පසුගියදා කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයේදී සැමරීය. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම අවස්ථාව සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව ... Read More
දරුවන් 100කගේ අනාගතය වෙනුවෙන් මාසික වියදම් භාරගන්නා ‘FLH මාපිය කැපකරු’ වැඩසටහන ඇරඹෙයි
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්යාපනයට සහාය වෙමින් ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමේ අරමුණින් FLH සමූහ ආයතනයේ FL Foundation විසින් ‘FLH මාපිය කැපකරු’ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2018 වසරේදී ආරම්භ කළ FL Foundation, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සහ කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් විවිධ සමාජ සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කරයි. එහි ‘FLH සත්කාර’ ... Read More
SPORTSEXPLORE ALL
ඇතුගල ක්රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් LMFPA ක්රිකට් සැණකෙළිය 2026 ශූරතාව දිනාගනී
ශ්රී ලංකා ක්ෂුද්ර මූල්ය වෘත්තිකයන්ගේ සංගමය (LMFPA) විසින් සංවිධානය කළ LMFPA Cricket Fiesta 2026 ක්රිකට් තරගාවලියේ ශූරතාව ඇතුගල ක්රෙඩිට් ඉන්වෙස්ට්මන්ට් සමාගම් (Athugala Credit and Investment LTD) කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. අගෝස්තු 15 වැනිදා ර්මකන්ටයිල් ක්රිකට් පිටියෙහි පැවති මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව පුරා ක්රියාත්මක ක්ෂුද්ර මූල්ය ආයතන සහ මූල්ය සේවා ... Read More
ENTERTAINMENTEXPLORE ALL
මියන්මාර් සංචාරක කණ්ඩායම් රැසක් Wind & Waves Travels හරහා දිවයිනට
මහනුවර ඇසළ පෙරහර මංගල්යය මෙවර ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව ජවයක් එක්කරමින් ජාත්යන්තර සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබේ. පෙරහර මංගල්යය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ... Read More
ඇරෑෂ් සහ මොහොම්බි සමගින් ‘Ceylon Music Festival’ ඔක්තෝබර් 24 වැනිදා පෝට් සිටි හිදී!
ලෝකප්රකට ගායකයන් වන Arash (ඇරෑෂ්) සහ Mohombi (මොහොම්බි) ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 'Ceylon Music Festival' ජාත්යන්තර සංගීත සංදර්ශනය 2026 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා කොළඹ පෝට් සිටි ... Read More
Hello world!
Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing! Read More
