Author: SMW Kodithuwakku
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ට
ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගැටුම් වර්ධනය වී ලෝක ඉන්ධන සැපයුමට බාධා එල්ල වෙතැයි බියක් මතුවී තිබේ. ඒ ... Read More
රනිල්ට සහාය දැක්වූ සියලු පක්ෂ ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට
පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබේ. අදාළ ... Read More
20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි
20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ. ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ... Read More
නව ආරක්ෂක ලේකම් ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබේ. ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ඊයේ (02) මෙම හමුව සිදුව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ... Read More
මැතිවරණයට කොමිසමේ සුදානම
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති ... Read More
ආරම්භයේදීම වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ
තම පාලනයක් තුළ ජාතිවාදයට, ආගම්වාදයට හා ගෝත්රවාදයට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර පැවැති ජනරැලියකට (18) ... Read More
ITවලින් ඩොලර් බිලියන 5ක් උපයන අනුරගේ සැලසුම
තොරතුරු තාක්ෂණය මඟින් ආර්ථිකයට ඩොලර් බිලියන පහක මුදලක් ඉපයීමේ ඉලක්කයක් තමා සතුව ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ... Read More
ලබන වසරේ ලැබෙන සහනය ගැන රනිල් කියයි
පවතින ආර්ථික ක්‍රමවේදය යටතේ ලබන වසර වනවිට රුපියල තවදුරටත් ශක්තිමත් වී ජීවන බර අඩුවනු ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read More
මාව පරද්දන්න කුමන්ත්‍රණයක් තියෙනවා
රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මෙම ... Read More
ලෙබනනයේ පිපිරීම් මාලාවක් – 3,000කට අධික පිරිසකට තුවාල
ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් රැසක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කළේ, මෙම පිපිරීම් හේතුවෙන් 09 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න සංඛ්‍යාවක් ... Read More