Category: ප්‍රධාන පුවත්
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
O/L විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්
2025(2026) අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2026 අප්‍රේල් 22 වනදා සිට මැයි 04 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ... Read More
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
දෙමාපියන් මත අමතර බරක් පැටවිය හැකි අධික වියදම් ඇතිවන උත්සව සහ අනෙකුත් උත්සව සංවිධානය කිරීමේදී මූල්‍යමය වශයෙන් ප්‍රවේශම් විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වලට උපදෙස් ... Read More
ලංගම කොන්දොස්තරලා සිදුකරන වංචාවක් ගැන ඇමති බිමල්ගෙන් හෙළිදරව්වක්
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතු කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2 ක වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ ... Read More
විදුලි ගාස්තු තවත් 15%කින් වැඩිකරන්නැයි ඉල්ලීමක්
2026 දෙවන කාර්තුව සඳහා 15%කට ආසන්න ප්‍රතිශතයකින් යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීමට ජාතික පද්ධති පාලක (National System Operator) පෞද්ගලික සමාගම මහජන උපයෝගීතා කොමිසමෙන් ( PUCSL) ... Read More
GMOA වැඩවර්ජනය අද උදෑසන සිට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය ... Read More
ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණු යුගය දැන් නැහැ.. ඒ ගැන සතුටු වෙන්න
රටේ වත්මන් තත්ත්වය අනුව, මීට පෙර මාසයකදී භාවිතා කළ ඉන්ධන ප්‍රමාණය දැන් මාස තුනකටවත් අරපරිස්සමින් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ නුවරඑළිය ... Read More
අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. Read More
ලංකාවේ දරුවන් ගැන භයානක අනාවරණයක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ පසුගිය 2025 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව එම වසර ... Read More
QR ඔත්තේ – ඉරට්ටේ ඉවත් කිරීම ගැන ඇමති කියයි
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමග ඇතිවූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වනවිට කලමනාකරණය කර ඇති බවත් අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බවද ... Read More
