ප්‍රධාන පුවත්EXPLORE ALL
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණු ... Read More
ව්‍යාපාරික පුවත්EXPLORE ALL
යතුරුපැදි ලෝකයට නව හැරවුමක් රැගෙන TVS RONIN ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවකයන්ට නව අත්දැකීමක් එක් කරමින් නවතම TVS Ronin යතුරුපැදිය මෙරට වෙළඳපොළට හඳුන්වාදීම අති උත්කර්ෂවත් අයුරින් පසුගිය 09 වැනිදා සිදු කෙරුණි ඒ උණවටුන Araliya Beach Resort හෝටල් පරිශ්‍රයේදීය. මේ සඳහා TVS ඉන්දියා සමාගමේ නියෝජිතයන්, TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වය, සමාජ මාධ්‍ය නිර්මාණශිල්පීන්, මූල්‍ය ආයතන ... Read More
SME ව්‍යාපාර සංවර්ධන සහ අපනයන මූලික පුහුණු වැඩසටහනක්
Bark Ornament (Pvt) Ltd සමාගම විසින් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ එක්ව සාර්ථකව සමාජ වගකීම් (CSR) වැඩසටහනක් පසුගියදා (28) ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම අරමුණු කරගත් SME ව්‍යාපාර සංවර්ධන සහ අපනයන මූලික පුහුණු වැඩසටහනක් ලෙස සංවිධාන කර තිබුණි. මෙම සැසිය Bark Ornament (Pvt) ... Read More
තාක්ෂණික උපාංග වෙළඳපොල නම රැන්දූ එක්ස්ක්ලූසිව් ( Xclusive) අභිමානවත් 9 වැනි වසර සපුරයි
උසස් මට්ටමේ තාක්ෂණික නිෂ්පාදන සඳහා ජනතා විශ්වාසය දිනූ එක්ස්ක්ලූසිව් තම ව්‍යාපාරික ගමන් මගෙහි 9 වැනි සංවත්සරය සමරමින් තාක්ෂණික වෙළඳ නාම අලෙවියේ පෙරමුණට පැමිණෙයි. එක්ස්ක්ලූසිව් දේශිය වෙළඳපොලට සපැමිණි 2017 වසර වනවිට තාක්ෂණික අමතර උපාංග (accessories) සම්බන්ධයෙන් පැවැතියේ පාරිභෝගිකයන්ට උසස් ප්‍රමිතියේ නිෂ්පාදන හා බාල අනුකාරක තෝරාබේරා ගත නොහැකි ව්‍යාකූල තත්ත්වයකි. තවද, ජාත්‍යන්තරව ... Read More
ක්‍රීඩා පුවත්EXPLORE ALL
DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය 24 වැනි වරටත් සූදානම්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදකයා වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ඊයේ දින (2026-04-28) කොළඹ 07 ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය ... Read More
වින්දනීය පුවත්EXPLORE ALL
තරුණයෝ පෙරමුණ ගත් ඇමරිකාවේ කඨින පින්කම
ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්‍ය ... Read More
ටියේෂ් නිර්මාතෘ ලසන්ත ද ෆොන්සේකාගේ ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය එළි දකියි
ටියේෂ් නිර්මාතෘ ලසන්ත ද ෆොන්සේකා ව්‍යාපාරික ලෝකයේ නොකියූ කතා ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය එළි දක්වයි. ව්‍යාපාරික ලෝකයේ අත්දැකීම් ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ ... Read More
මිය ගිය දවසේ ඉඳලා සිංදු කියන එකත් නවත්තලා දැම්මා…
තමන්ගේ ආදරණීය ස්වාම් පුරුෂයා මිය ගිය දවස අමතක නොකර ගෙවී අවුරුදු 15 තුළදීම බොරැල්ල කනත්තට ඇවිත් ස්මාරකය ළග මල් කළඹක් තියලා පහණක් පත්තු කරල යන්න, ... Read More
