Category: විදෙස් පුවත්
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
ලෝක වෙළෙඳපොළේ රන් මිල අහස උසට
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙර නොවූ විරූ අයුරින් රත්රන් ට්‍රෝයි අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් හාරදහස (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දොළොස් ලක්ෂ දසදහස) ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More
චීන නාවික හමුදාව නව තාක්ෂණයක් අත්හදා බලයි
චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ ... Read More
නේපාල පාර්ලිමේන්තුවට ගිනි තබයි
රොයිටර්ස් පුවත් සේවය ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මේ බව වාර්තා කළේ. NDTV පුවත් සේවය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, ජනාධිපතිවරයා වෙත ... Read More
පුටින් සහ කිම් ජොං සමඟ එක්ව චීන ජනපති අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා
චීන ජනාධිපති ෂී ජින් පින් රුසියානු සහ උතුරු කොරියානු රාජ්‍ය නායකයන් සමඟ අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ටෘත් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ... Read More
ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” නිර්මාණය කීරීමට සැලසුම්
චීන විද්‍යාඥයින් ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තාක්ෂණය ජීව විද්‍යාත්මක ගැබ් ගැනීමකට භාජනය නොවීමට කැමති නිසරු යුවල ... Read More
ට්‍රම්ප් සහ යුක්රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. Read More
මෙලනියා ට්‍රම්ප්ගෙන් පුටින්ට ලිපියක්
යුක්රේන යුද්ධයට මැදිවී සිටින දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More
ට්‍රම්ප් – පුටින් හමුව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන් වෙයි
රුසියාව සහ යුක්රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව ... Read More
බයිඩ්න්ගේ පුත්‍රයාගෙන් මෙලනියා ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමා හඳුන්වා දෙනු ලැබුවේ අමෙරිකාවේ හිටපු කුප්‍රකට ව්‍යාපාරිකයකු හා ලිංගික ජාවාරම්කරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් බවට හන්ටර් බයිඩ්න් කළ ප්‍රකාශයට එරෙහිව ඩොලර් බිලියනයක ... Read More
යුක්රේන අර්බුදය විසඳීමට කැපවන බවට පුටින් සහතික විය යුතුයි
ඇලස්කා සාම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද අර්බුදය විසඳීම සඳහා කැපවන බව සහතික කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව විදෙස් ... Read More