Category: දේශීය පුවත්

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ට ETA අවසර පත්‍රය අනිවාර්යයයි

SMW Kodithuwakku- October 14, 2025

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ‍හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ... Read More

රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි

SMW Kodithuwakku- October 14, 2025

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් ... Read More

කන්ටේනර් නිදහස් කළේ රේගුවෙන්… බිමල් වරදක් කර නැහැ….!

SMW Kodithuwakku- October 14, 2025

ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය නිසා බිමල් රත්නායක වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇතැයි නගන චෝදනාවට පදනමක් නොමැති බව වෙළඳ, ... Read More

සුවසැරිය සම්බන්ධයෙන් චතුරංගගෙන් හර්ෂට දැඩි විවේචනයක්

SMW Kodithuwakku- October 14, 2025

සුවසැරිය ගිලන් රථ සේවාවේ නැවත සන්නාමගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඔහුට දැඩි ... Read More

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

SMW Kodithuwakku- October 14, 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ඇය සමඟ ... Read More

මහින්ද-මෛත්‍රී වෙඩි නොව­දින වාහන ඉල්ලති

SMW Kodithuwakku- October 13, 2025

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ සහ මෛත්‍රී­පාල සිරි­සේන මහ­ත්ව­රුන් ඔවුන්ගේ ආර­ක්ෂිත වාහන යළි ඉල්ලා ඇති බවත්, ඒ ඉල්ලීම ආර­ක්ෂක සමා­ලෝ­චන කමි­ටු­වට යොමු කර එහි තීර­ණය ... Read More

බැසිල් 2005 ඡන්දය දිනන්න LTTEයට සල්ලි දුන්න හැටි ෆොන්සේකා වමාරයි

SMW Kodithuwakku- October 13, 2025

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබාදුන්නේ යැයි හිටපු අමාත්‍ය ... Read More

විදුලි ගාස්තු ස්ථිරවම ඉහළට

SMW Kodithuwakku- October 13, 2025

IMF වැඩසටහනේ බලපෑම හා නිර්දේශ මත ඉදිරියේදී විදුලි බිල අනිවාර්යයෙන් ම වැඩි කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා ... Read More

නීතීඥවරයා අත්අඩංගුවට ගන්න පොලීසිය ඔහුගේ නිවසට

SMW Kodithuwakku- October 13, 2025

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වු සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබේ. පොලිස් ... Read More

දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙන්න

SMW Kodithuwakku- October 10, 2025

බිමල් නිරෝෂන් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ - නිවාස, ... Read More