දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ දවසේ ප්‍රගතිය

දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ දවසේ ප්‍රගතිය

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දු භාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බල ගැන්වීම යන බහු විධ ප්‍රවේශයන් මඟින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය (ජාවාරම) සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් 2025.10.30 වන දින සිට “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි 2026.11.20 දෛනික වාතාව පහත පරිදි වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )