පච්ච ඉවතට, පැය 72කේ රැඳවුම් කාලය 48ට අඩුකිරීමට සූදානම්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
කොළඹ ආහාරවල ගුණාත්මක තත්ත්වය ගැන පැමිණිලි කරන්න QR කේතයක්
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට එම සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියවර ... Read More
දික්ඕවිටින් අයිස් සොයාගනියි
දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 100ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 52ක් සොයාගෙන ... Read More
අනිවාර්යය කල TIN අංකය ක්‍රියාත්මක කිරීම කල් දැමේ
නිශ්චිතව හඳුනාගත් කාර්යයන් 8ක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 1 වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. ... Read More
අගමැතිනිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති Prof. Kithure Kindiki මහතා අතර හමුවක් පවත්වා තිබේ. ඒ, ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවැත්වෙන පොදුරාජ්‍ය ... Read More
