Category: ව්‍යාපාරික පුවත්
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
SLT-MOBITEL 2026 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලබයි
පසුගියදා පැවැත්වුණු 2026 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී නව්‍ය නිෂ්පාදන 8 ක් වෙනුවෙන් සම්මාන හිමිකරගැනීමට SLT-MOBITEL සමත් විය. විවිධ ක්ෂේත්‍රවල ඩිජිටල් තාක්ෂණික හැකියාවන් ... Read More
සෙනාරෝ සමාගම ශ්‍රී ලංකාවේ විශාලම යතුරුපැදි ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ යතුරුපැදි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර් සමාගම සිය නවතම සෙනාරෝ සිග්නේචර් ප්‍රදර්ශනාගාරය 2026 නොවැම්බර් 12 ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත ... Read More
ව්‍යාජ KDK විදුලි පංකා අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර
වෙළෙඳපොළ තුළ සංසරණය වන ව්‍යාජ KDK විදුලි පංකා සඳහා මෙරට නීතිමය රාමුව යටතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Elite Radio Engineering (Pvt) ... Read More
Arpico එළඹන උත්සව සමය පිළිගැනීමට සූදානම් වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරිස් සමූහයේ ප්‍රමුඛතම පාරිභෝගික වෙළෙඳ සන්නාමය වන Arpico Supercentre, එළඹෙන නත්තල් සමයේ අසිරිය සමරමින් ... Read More
රතු කුරුසේ මානුෂීය මෙහෙයුමට ඩිජිටල් ජවයක්
ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ (SLRCS) මානවවාදී ව්‍යාපෘති සඳහා මහජන සහාය ලබා ගැනීම වඩාත් පහසු සහ ඵලදායී කිරීමේ අරමුණින් නිර්මාණය කළ නව විද්‍යුත් අරමුදල් රැස් ... Read More
ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරු විශිෂ්ටත්වයේ 70වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ නාවික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ වසර 70ක් සපුරන ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් (පෞද්ගලික) සමාගම, සිය 70වන සංවත්සරය පසුගියදා සැමරුවේය. දිවංගත සී. බී. මෝතා මහතා (MBE) ... Read More
CNCI Achiever සම්මාන උළෙලේදී පුස්සැල්ලට අඛණ්ඩව දෙවැනි වරටත් ජාතික රන් සම්මානය
පුස්සැල්ල මීට් ප්‍රඩියුසර්ස් ලිමිටඩ් සමාගම, (Pussalla Meat Producers Ltd) ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් සංවිධානය කරන ලද CNCI Achiever සම්මාන 2026 උළෙලේදී අතිවිශාල පරිමාණ ... Read More
ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් විශිෂ්ට සේවක දක්ෂතා අගයයි
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ දස වසරක ගමන්මඟක් සනිටුහන් කර ඇති ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, 2026/27 මූල්‍ය වර්ෂයේ මුල් කාර්තු දෙක තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ සේවකයන් ඇගයීම ... Read More
2027 ජාතික අයවැය උදෙසා CA Sri Lanka වෙතින් විස්තීර්ණ යෝජනාවලියක්
බදු අනුකූලතාව පදනම් කරගත් ආදායම් වර්ධනය, ඩිජිටල් පරිවර්තනය, බදු ගෙවන්නන්ගේ සාධාරණත්වය සහ තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් වෙනුවෙන් පෙනී සිටීම මෙහි මූලික අරමුණයි. CA Sri Lanka (ශ්‍රී ... Read More
සූපවේදී කලා හා ආහාර කර්මාන්තයේ විශිෂ්ටත්වය විදහා දක්වන දැවැන්න ප්‍රදර්ශනයක්
ප්‍රදර්ශන කුටි 200කට අධික සංඛ්‍යාවක්, සූප ශාස්ත්‍ර තරග කරුවන් 3,000 කට අධික පිරිසක්, ආහාර නිර්මාණ 4,000 කට ආසන්න සංඛ්‍යාවක්, දේශීය හා ජාත්‍යන්තර විනිශ්චය කරුවන් 40කට ... Read More
