ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට

ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තියත් සමග මෝටර් රථ මිල ඉහල යනු ඇති බව චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පවසයි.

ඒ හේතුවෙන් මෝටර් රථ සදහා අතිරේක තීරු බදු පැනවීම නතර කරන ලෙසත් එම සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

නොඑසේනම් මෝටර් රථ මිල තවදුරටත් ඉහළ යා හැකි බවද එම සංගමය පෙන්වා දී ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )