ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් CIDයට නියෝගයක්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් CIDයට නියෝගයක්

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවරු 9.00ට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )