සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපා ට

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපා ට

තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.

2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 2ක් හිමිකර ගත්තේය.

ඉන් එක් ආසනයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතාව පත් කෙරුණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )