ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කංචනට?

ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කංචනට?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම ජාතිය ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම යෝජනා කර ඇති බවය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )