විජය මැරුවා වගේම මාවත් මරන්න හදනවාද? – චන්ද්‍රිකා රජයට ලියයි

විජය මැරුවා වගේම මාවත් මරන්න හදනවාද? – චන්ද්‍රිකා රජයට ලියයි

තම ස්වාමි පුරුෂයා වූ විජය කුමාරතුංග ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව ඇතැයි ද වර්තමානයේ තමාට පමණක් ආරක්‍ෂකයන් 30 දෙනකු පමණක් ලබාදීමේ තීරණය පිටුපස ද ප්‍රහේලිකාවක් ඇතැයි ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

එබැවින් එල්. ටී. ටී. ඊ. තර්ජනවලට හා ප්‍රහාරවලට ලක්වූ තමාගේ ආරක්‍ෂාව ගැන අවශ්‍ය පියවර ගන්නැයි ද හිටපු ජනාධිපතිනිය ඉල්ලා තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )