
ජනතාව වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩගැනිම තම ඒකායන අරමුණයි
තමන්ට ගිවිසුමක් ඇත්තේ රටේ දුක්විඳින ජනතාව සමග පමණක් බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
එම ජනතාව වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩගැනිම තම ඒකායන අරමුණ වී ඇතැයි ප්‍රේමදාස මහතා පැවසුවේ පුත්තලම ප්‍රදේශයේ ඊයේ පැවැති ජනරැලියකට එක්වෙමිනි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිමේදි වැඩකරන ජනතාව මත බර පටවා ඇත. එහිදි සුපිරි ධනවතුන්ට කිසිදු හානියක් කර නැත.
රනිල් වික්‍රමසිංහ මහතා එම ධනවතුන් රැකගත් බවට ඔහු චෝදනා කළේය.
