
රටේ ජනතාවට සේවය කිරිම තම ඒකායන අරමුණයි
තමාට අවශ්‍ය වී ඇත්තේ රටේ සියලු ජනතාව වෙනුවෙන් සේවය කිරිමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා කියයි.
මඩකලපුව ප්‍රදේශයේ ඊයේ පැවැති ජනරැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඇතැම් දේශපාලඥයින් ජාති, ආගම් හා පක්ෂ වශයෙන් ජනතාව වෙන් කරමින් දේශපාලනයේ නිරත වන බවයි.
මත්තල ගුවන් තොටුපල සමඟ ඒකාබද්ධ වෙමින් මෙරට සංචාරක කර්මාන්තය දියුණු කළ හැකිය.
සියලු ජාතින්ට අයත් සංස්කෘතින් ආරක්ෂා කිරිමේ වැදගත්කම රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.
CATEGORIES දේශීය පුවත්
