Tag: police
දියණිය මරා වැසිකිළි වළට දැමූ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි
ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිණිස දියණියට පහරදීමේදී ඇය මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි ... Read More
පොලීසියේ ඉහළ පුටු රැසකට ස්ථානමාරු
නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 ... Read More
සැලසුම් කර තිබූ බවට සැලකෙන ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් කියලා නිරීක්ෂණය වී නෑ
ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් ... Read More
දින ගණනාවක පෙර සිට ආරක්ෂාව තර කෙරුණු ආරුගම්බේ
අද (23) දින අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වුණු ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට තිබූ සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පූර්ණ දැනුවත්වීමකින් සිට ඇති ... Read More
අයිස් ඡාවාරම්කාරියක් හලාවතදී කොටුවෙයි
හලාවත සිට ප්‍රදේශ රැසකට ඊෂී කැෂ් හා තවත් ක්‍රම රැසක් යොදා ගනිමින් අයිස් ජාවාරමේ නිරත මත්ද්‍රව්‍ය ජාවාරමේ වු සැකකාරීයක් මුන්දලම පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් විසින් මාස ... Read More
කළුතර නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක්
කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ සහ නගරය අවට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අයුරු දැකගත හැකිවේ. ජන අරගල ව්‍යාපාරය අද කළුතර බස් ... Read More
සී ඩී වික්‍රමරත්නට යළි සේවා දුගුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තෙවෙනි වරටත් ලබා දුන් සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට යළි ජනාධිපති විසින් සිව්වන වතාවටත් සේවා දුගුවක් ලබා දී ... Read More
වැලි ටිපරයට කොස්තාපල්වරිය බිලි
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ... Read More