2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස

2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස

උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත.

එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ 6 ශ්‍රේණියට ආරම්භ කරන බව කී අග්‍රාමාත්‍යවරිය පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවද පවසා ඇති බව සඳහන්.

එමෙන්ම ජාත්‍යන්තරයේ අවධානය යොමු වූ සාම පාගමන ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන සතුටට පත්වන බව කී අමාත්‍යවරිය ලෝක සාමය සැමගේ ප්‍රාර්ථනාවක් බැවින් මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු බවද පවසා ඇත.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )