වැස්ස තිබුණත් අදත් පළාත් රැසක උණුසුම ඉහළට

වැස්ස තිබුණත් අදත් පළාත් රැසක උණුසුම ඉහළට

පළාත් කිහිපයකට අද (22) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසයි.

උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )