මෙවර නත්තලේ විනෝද වෙන්න එපා – කාදිනල්තුමා ඉල්ලයි

මෙවර නත්තලේ විනෝද වෙන්න එපා – කාදිනල්තුමා ඉල්ලයි

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිය නිවෙස් අතහැර දමා සියල්ල විනාශයට පත්වූ දුක්විඳින අයගේ සිත් පාරන ආකාරයට නත්තල විනෝදාස්වාදයේ උළෙලක් බවට පත් නොකරන ලෙස ජනතාවගෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඉල්ලා සිටියි.

කඳු කඩාවැටී ඥාතීන් අහිමිව රටවැසියන් කඳවුරු තුළ කල්ගත කරන විට අප නත්තල සතුටින් සමරන්නේ කෙසේ දැයි කියා කාදිනල් තුමා වැඩිදුරටත් පැවසූහ.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )