අස්වැසුම ඔයාගේ පොතටම වැටෙන දිනේ මෙන්න

අස්වැසුම ඔයාගේ පොතටම වැටෙන දිනේ මෙන්න

ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව ඇත.

ඒ අනුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත අද (13) බැර කෙරෙන බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )