සිහින ජනපති සජිත් තාම වත්කම් බැරකම් භාරදීලා නෑ

සිහින ජනපති සජිත් තාම වත්කම් බැරකම් භාරදීලා නෑ

සිහින ජනාධිපති, විපක්ෂ නායකවරයා තාම වත්කම් බැරකම් භාරදීලා නොමැති බවත් එය බරපතල වැරැද්දක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ,

“මේව ඇතුලේ කිසිම තැනක අයථා මුදල් නෑ. ඕනම කෙනෙකුට මේක අභියෝගයට ලක් කරන්න පුළුවන්. හැබැයි විපක්ෂ නායක වත්කම් භාරදීලත් නෑ.

එතකොට ඒක ලොකු මාතෘකාවක් නෙමේද.? රටේ 29යේ සිහින ජනාධිපති. එහෙමනේ. සිහින ජනාධිපති, විපක්ෂ නායක තාම වත්කම් බැරකම් භාරදීලත් නෑනේ. ඇයි භාරදුන්නේ නැත්තේ.? ඒක බරපතල වැරැද්දක්.”

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )