නව චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ගේ පීඩ­නය අවම කිරී­ම­ටයි

නව චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ගේ පීඩ­නය අවම කිරී­ම­ටයි

අත­ර­මැදි වසර සඳහා දරු­වන් ඇතු­ළත් කිරීමේ චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ට සිදු වන පීඩ­නය අවම කිරී­මට බව අග­මැති, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

නව චක්‍ර­ලේ­ඛය හේතු­වෙන් අත­ර­මැදි වසර සඳහා දරු­වන් ඇතු­ළත් කිරී­මේදී පාසලේ සේවය කරනු ලබන ගුරු­ව­රුන්ට අසා­ධා­ර­ණ­යක් සිදු­වන බව පව­ස­මින් බත්ත­ර­මුල්ල, ඉසු­රු­පායේ පිහිටි අධ්‍යා­පන අමා­ත්‍යං­ශය ඉදි­රි­පිට උද්ඝෝ­ෂ­ණ­යක නිරත වූ පිරිස සමඟ ඊයේ (15) පැවැති සාක­ච්ඡා­වේදී අග­මැ­ති­ව­රිය මෙසේ සඳ­හන් කළාය.

සන්ධ්‍යා කරු­ණා­රත්න

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )