ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව
92 පෙට්‍රල් ලීටරයක මිල රු.06 පහළට,
ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 06 පහළට,
සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 12 පහළට ලෙස ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි.

95 පෙට්‍රල් සහ භූමිතෙල් මිල සංශෝධනය නොවේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )