ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙන ආවේය.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රැගෙන එන ලද සැකකරුවන් හා ඔවුන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )