බටලන්දේ වද විදි බොහෝ දෙනෙක් සාක්‍ෂි දෙන්න සූදානම්

බටලන්දේ වද විදි බොහෝ දෙනෙක් සාක්‍ෂි දෙන්න සූදානම්

88-89 කාලයේ බටලන්ද වධකාගාරයේ වද විදි විශාල පිරිසක් ඊට සාක්ෂි දෙන්න සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

තමන් නීතියට වැඩකරන බවත් කිසිවකුට මඩ ගැසීමේ උවමනාවක් නැති බවත් හෙතෙම කියා සිටියි.

ඒ අනුව ඉදිරියේදී මෙම වධකාගාර සිදුවීමට සම්බන්ධ බොහෝ දෙනෙකුට නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවනු ඇති බවද ඒ මහතා පැවසුවේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )