රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.

“අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ රට ඩිජිටල්කරණය කරගැනීම සඳහා ඒ වගේම අප සූදානම් වෙනවා අපේ රටේ ක්ලීනින් ශ්‍රී ලංකා කියන වැඩසටහන වැඩපිළිවෙළේ යන්න.”

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )