මගේ ජීවිතය රැකදුන් ඔබට ස්තුතියි

මගේ ජීවිතය රැකදුන් ඔබට ස්තුතියි

‘වසර ගණනක් පුරා මාගේ සෙවණැල්ල සේ සිටිමින් රාජකාරියට කැපවූ ඔබට ස්තුතියි. ඔබ කළ ගෞරවාන්විත හා විශිෂ්ට සේවය අගය කරන්නෙමි. මගේ ජීවිත ආරක්‍ෂාව රැකදුන් ඔබේ පවුල්වල හා දූ දරුවන්ගේ අනාගතය ද සාර්ථක වේවා.’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් රජයේ තීරණයක් මත අඩු කිරීමෙන් පසු විසිර යද්දී ඔවුන් සමග සේයාරුවකට පෙනී සිටිමින් එම සටහන රාජපක්‍ෂ මහතා මුහුණු පොතේ දක්වා තිබිණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )