පාලන මිලට සහල් සහ පොල් සතොසින්

පාලන මිලට සහල් සහ පොල් සතොසින්

පාලන මිලට සහල් සහ පොල් සතොස වෙතින් පාරිභෝගික ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ සඳහා අද සිට දිනපතා සහල් කිලෝ ලක්ෂ 02 බැගින් සතොසට සැපයීමට සහල් මෝල් හිමියන් එකගවූ බවත් ඉදිරි සති දෙකක කාලය තුළ රුපියල් 130 බැගින් පොල් ගෙඩි ලක්ෂ 10ක් සතොස මගින් අලෙවි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )