“මගෙ පුංචි හීනටිගල ආවා” – කසුන් – මාධවී යුවළගේ පුතු පැටියා ඇවිත්

“මගෙ පුංචි හීනටිගල ආවා” – කසුන් – මාධවී යුවළගේ පුතු පැටියා ඇවිත්

ඕනම අම්මා කෙනෙක්ට මේ මොහොත නම් සදාකාලිකවම මතකයේ රැදෙනවා ඇති.

මාධවි, කසුන් යුවල ඒ හීනය වෙනුවෙන් තවත් පෙරුම් පිරූ මව්පිය යුවලක්.

දහසකුත් දුක් සෝ සුසුම් මැද ඇය විඳි වේදනාව මොහොතකට අමතක කරන්න ඒ සුරතක් මුහුණට පුළුවන් වෙන්න ඇති.

කසුන් දැන් හරි ආඩම්බරකාර පියෙක්.

ඔහුගේ පවුලේ ලේ උරුමක්කාරයා තමයි මෙන්න නේ විදිහට අද ඒ දෙන්නාගේ තුරුලට ආවේ.

ඉතින් ඒ සතුට ඔවුන්ට කියා නිම කරන්න බැරුව ඇති.

හැම පවුලක්ම වගේ ඔවුන් දැන් ඒ සතුට විදිනවා.

පුංචි පවුලේ පිරී ගිය සතුට, ඔවුන්ගේ ඒ සතුට කසුන් වගේම මාධවී සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )