ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි සඳහන් වන්නේ 2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බවයි.

එම සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )