පාර්ලිමේන්තුව හෙට රාත්‍රී 9 තෙක් පැවැත්වීමට තීරණයක්

පාර්ලිමේන්තුව හෙට රාත්‍රී 9 තෙක් පැවැත්වීමට තීරණයක්

හෙට දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තිරණය වී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට පස්වරු 5.30 සිට පස්වරු 9.30 දක්වා පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )