වෘත්තීය සමිති විසුරුවන බව මාලිමාව අපේක්ෂකයෙක් කියයි

වෘත්තීය සමිති විසුරුවන බව මාලිමාව අපේක්ෂකයෙක් කියයි

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවූ වහාම තම පක්ෂය හා සම්බන්ධ සියලුම වෘත්තීය සමිති විසුරුවා හරින බව එම පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

තම ආණ්ඩුවක් පිහිටවූ පසු ඉල්ලීම් ලබා ගැනීමට උද්ඝෝෂණ සහ වර්ජන අවශ්‍ය නැති බවත් ඒ මහතා සඳහන් කරයි. මෙතෙක් කලක් තමන්ගේ නොවන ආණ්ඩු පත්වීම නිසා වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට උද්ඝෝෂණ සහ වර්ජන කිරීමට සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )