මතීෂ පතිරණ ලොකු මුදලකට CSK රඳවා ගනී

මතීෂ පතිරණ ලොකු මුදලකට CSK රඳවා ගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ ඔහුව ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර CSK කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කිරීම හේතුවෙනි.

එහිදී මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමිවෙයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )