2021 දී යැවූ මනි ඕඩර්ස් ගැන ගැසට් නිවේදනයක්

2021 දී යැවූ මනි ඕඩර්ස් ගැන ගැසට් නිවේදනයක්

නිකුත් කළ දින සිට වසර දෙකක් ඉක්ම ගොස් ඇති මුදල් ඇණවුමක් යළි වලංගු කිරීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

2021 ජනවාරි 01 සිට 2021 දෙසැම්බර් 31 දක්වා වසර තුළ නිකුත් කළ නමුත් කල් ඉකුත් වී ඇති මුදල් ඇණවුම්වල වටිනාකම විශේෂ අවස්ථා කිහිපයක් යටතේ, රජයේ ගාස්තු අයකර ගැනීමෙන් පසු රජයේ ආදායමෙන් නැවත ගෙවීම පිළිබඳව මෙම ගැසට් නිවේදනය අදාළ වනු ඇත.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )