Tag: Gazette Notification
ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය යළි බෑ
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය ... Read More
අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම්
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි ... Read More
මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැසට් නිවේදනයකට අතුරු නියෝගයක්
ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ... Read More
2021 දී යැවූ මනි ඕඩර්ස් ගැන ගැසට් නිවේදනයක්
නිකුත් කළ දින සිට වසර දෙකක් ඉක්ම ගොස් ඇති මුදල් ඇණවුමක් යළි වලංගු කිරීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2021 ජනවාරි 01 සිට ... Read More