ජනපති ඡන්දෙට මම එනවා

ජනපති ඡන්දෙට මම එනවා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය.

පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එම කොන්දේසි අනුව ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද යන්නත්, තව දින 115ක් ඇති බවත් ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )