ලිංගික දර්ශන වෙබ් අඩවිවල යාවත්කාලීන කල අඹුසැමියෝ අත්අඩංගුවට

ලිංගික දර්ශන වෙබ් අඩවිවල යාවත්කාලීන කල අඹුසැමියෝ අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව වෙබ් අඩවිවලට යාවත්කාලීන කර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් එක් තරුණු යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි පාවිච්චි කරන බවට අනාවරණයවී ඇති අතර මේ පිළිබඳ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )