රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාරක රිය අනතුරකට ලක්වෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාරක රිය අනතුරකට ලක්වෙයි

කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.

අධිවේගී මාර්ගයේ ධාවනය වූ රාජ්‍ය අමාත්‍ය වරයා ගමන්ගත් වාහනය කන්ටේනරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )