Category: ව්‍යාපාරික පුවත්
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත. කෞෂාලි කුසුමපාල මහත්මිය මෙම තනතුරට පත් ප්‍රථම ශ්‍රී ... Read More
IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි
සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත ... Read More
2024 සණස රක්ෂණ නියෝජිත සමුළුව අභිමානවත් අයුරින් පැවැත්විණි
සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගයීම සඳහා සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පැවැත්වූ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වන ... Read More
GFlock නවතම ශාඛාව ගාල්ලේ
එකම සන්නාමයක් යටතේ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්රදර්ශනාගාරයන් පවත්වාගෙන යන පාරිභෝගික විශ්වාසය දිනූ GFlock සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පූළුල් කරමින් නවතම ශාඛාව ගාල්ල නගරයේදී ... Read More
සණස රක්ෂණ සමාගම ප්‍රථම වතාවට අලෙවි නියෝජිත සමුළුවක් පවත්වයි
සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පවත්වන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” එළඹෙන 05 වන දින සණස කැම්පස් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය. ‘ලොව ... Read More
මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සමඟින් රනින් සැරසුණු, සතුටින් පිරි අවුරුද්දක්!
අලුත් අවුරුද්දේ සුභ ආරංචිය රට පුරා විහිදෙමින් කොහාගේ මිහිරි නාදයත් සමගින් වසරේ ඔබ අප සැවොම මග බලා සිටින අවුරුදු වසන්තය කෙමෙන් කෙමෙන් ලගා වන වගයි. ... Read More
FitsAir කොළඹ සිට බංගලාදේශයේ ඩකා වෙත සෘජු ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකාවේ අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir එළඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ සිට බංගලාදේශයේ ඩකා නුවර දක්වා ඍජු ගුවන් ගමන් සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා ... Read More
Himalaya Purifying Neem Face Wash නැවතත් ශ්‍රී ලංකාවේ
Himalaya Wellness Company කොහොඹ සහ කහ සංයෝගය සහිත, 50ml සහ 100ml ඇසුරුම් ලෙස ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙන Himalaya Purifying Neem Face Wash භාවිත කරනු ලබන ... Read More
එක්ස්පෝලංකා කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී (Expolanka Holdings PLC) විසින් 2024 මාර්තු 27 වන දින පවත්වන ලද අතිවිශේෂ මහා සභා රැස්වීමකදී සමාගමේ කොටස් හිමිකරුවන් විසින් පහත සඳහන් යෝජනා ... Read More
EDGE ව්‍යාපෘතිය තුළින් ආදර්ශමත් ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසකට ඇගයුම්
British Council මෑතකදී ChildFund Sri Lanka සමග එක් වී ශ්‍රී ලාංකික කාන්තාවන් තම ප්‍රජාවන් තුළ අත්කරගෙන ඇති විශේෂ ජයග්‍රහණ ඇගයීම සඳහා විශේෂ තරගයක් සංවිධානය කළේ ... Read More