Category: Uncategorized
රටේම ජනතාවට සුබම සුබ ආරංචියක් – 26 වැනිදා සිට වැඩ අරඹයි
එළැඹෙන සැප්තැම්බර් (26) වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙසට ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ... Read More
පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන්ට අද බලය නෑ.!
රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවත් පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් එම හේතු දෙක දේශපාලනය හා දූෂණය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී ... Read More
යළි ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලංකිකයින්ට උපදෙස් මාලාවක්
ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ... Read More
වාහන ආනයනයෙන් රජයට ඩොලර් බිලියන 450ක ආදායමක්…!
2025 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ, වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 136 ක ආදායමක් උපයා තිබේ. මේ වසර සදහා වාහන ආනයනයෙන් රජය ... Read More
මේ රාජ්‍ය ආයතනවල වැඩ කරනවා නම් කල්පනාවෙන් – ලිස්ට් එක මෙන්න!
වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, ... Read More
යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ
පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එව වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ... Read More
විදුහල්පතිවරයෙක්ට වසර 3ක සිරදඬුවමක්
2015 වර්ෂයේ දී 5 ශ්‍රේණිය සඳහා දරුවෙකු ගම්පහ ප්‍රධාන විද්‍යාලයකට ඇතුළත් කිරීමේ චේතනාව ඇතිව තම විද්‍යාලයට ඇතුළත් කරගත් විදුහල්පතිවරයෙක්ට අධිකරණය විසින් වසර 3ක සිරදඬුවමක් නියමකර ... Read More
ඇෆ්ගන් කතුන්ට තවත් තහනමක්
ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය එරට කාන්තාවන්ට කටහඩ තවත් අයෙකුට ඇසෙන සේ කතා කිරීම තහනම් කරමින් නව නීති පනවා තිබේ. මීට පෙර පිරිමි පුද්ගලයෙකුට ඇසෙන සේ කතා ... Read More
විදුරුමස් රෝග සහ දුර්වල දත්වලට එරෙහිව දෛනික ආරක්ෂාවක් සලසන Clogard Natural Salt
Clogard Natural Salt දන්තාලේපය යනු ස්වභාවික ලුණු, දන්ත වෛද්‍ය විද්‍යාවේ නවතම නිර්මාණයන් සමඟ මුසු කොට විදුරුමස් සහ දත් ආරක්ෂා කිරීම සඳහා නිපදවන ලද විප්ලවීය නිෂ්පාදනයකි. ... Read More
ලසන්ත, එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධි ගැන කරළියට
ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමුකරනු ලැබුවේ ඒවායේ අපරාධ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වීම ... Read More