Author: IA Jayasinghe
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික තරුණ කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් සචින්ත අබේසිංහ නිතරගයෙන් පත් වේ
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසි තුනක තරුණ කමිටු නියෝජිතයන් (වයස18-28) 150 කුගේ නියෝජිතත්වයෙන් ශ්‍රී ලංකා රතු කුරුස තරුණ සම්මේලනයේ 2026 වාර්ෂික සමුළුව (22) ද කොළඹදී පැවැත්වුණි. ... Read More
සන්නිවේදන පරතරය දුරලීමට CA Sri Lanka ගෝලීය භාෂා පාඨමාලා ව්‍යාපෘතියක් අරඹයි
ශ්‍රී ලංකා චාටඩ් ගණකාධිකාරීන්ගේ ආයතනය (CA Sri Lanka) විසින් මෙරට තරුණ ප්‍රජාවගේ සහ වෘත්තිකයන්ගේ සන්නිවේදන කුසලතා ඉහළ නැංවීම සඳහා දැවැන්ත ජාතික ව්‍යාපෘති දෙකක් ආරම්භ කර ... Read More
සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට පියවර
ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය රටේ ආර් ථිකයේ සහ ජාතික අනන්‍යතාවයේ වැදගත්ම ශක්තීන්ගෙන් එකකි. උණුසුම් ආගන්තුක සත්කාරය, පොහොසත් සංස්කෘතික උරුමය, අසිරිමත් ස්වභාවික සුන්දරත්වය ... Read More
ශ්‍රී ලංකාවේ සත්කාරක උරුමයට නව ආයෝජන සමඟ Ceylon Hotels Corporation 60 වසර සමරයි
ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ දිගු කාලීන හා සුවිශේෂ නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින් මෙරට සත්කාරක උරුමය සුරැකීම ... Read More
රෝයල් නර්සින් හෝම් වැඩිහිටි සත්කාර සේවා ආයතනයේ ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේදී විවෘත වේ
දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී ... Read More
ලොව ප්‍රමුඛතම කාන්තා වික්‍රමාන්විත තරගාවලිය RAID AMAZONES කළුතරින් ඇරඹෙයි
“ජාත්‍යන්තර ක්‍රීඩිකාවන් හා නියෝජිතයන් 250කට අධික පිරිසක් වික්‍රමාන්විතකම, ඔරොත්තු දීමේ ශක්තිය හා කාන්තා සවිබලගැන්වීම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සොබාදහම, සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී ... Read More
ධර්මරාජයට ඓතිහාසික ක්‍රිකට් ජයක්
බප/පිළි/ධර්මරාජ විද්‍යාලය, 'Golden Breeze 2026' සමඟින් සිය අභිමානවත් 80 වසරක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඓතිහාසික සන්ධිස්ථානයක් සැමරීමට සමත් විය. පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන ... Read More
සපුගස්කන්ද යොෂීඩාවේ සුලක්ෂිට ජනාධිපති බාලදක්ෂිකා සම්මානය
කැළණිය සපුගස්කන්ද යොෂීඩා ජාත්‍යන්තර පාසලේ (66 වන කැළණිය බාලදක්ෂිකා සමූහය) ඉගෙනුම ලබන සුලක්ෂි උදාරා හෙට්ටිආරච්චි ශිෂ්‍යාව පසුගියදා අතිඋත්කර්ෂවත් අන්දමින් ජනාධිපති බාලදක්ෂිකා සම්මානයෙන් පිදුම් ලැබුවාය. සිය ... Read More
ආචාර්ය උපුල් අලවත්තගේ ‘Elegant Interiors’ ද්වීභාෂා ග්‍රන්ථය අගෝස්තු 04 දා එළිදැක්වේ
ගෘහ අලංකරණ කලාවේ ප්‍රවීණයකු වන ආචාර්ය උපුල් අලවත්ත මහතා විසින් රචිත 'Elegant Interiors' (අලංකාර අභ්‍යන්තර අවකාශය) සිංහල-ඉංග්‍රීසි ද්වීභාෂා ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අගෝස්තු 04 වන දින ... Read More
මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කෙරෙන ඓතිහාසික රණවිරු සැමරුම
දේශයේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය උදෙසා තම වටිනා ජීවිත පූජා කළ අභීත රණවිරුවන් ඇගයීමට ලක්කෙරෙන ඓතිහාසික "1990 - කොකාවිල් යුධ පුරාවෘත්තය, 36 වැනි සැමරුම" සහ "තොප්පිගල ... Read More
