Tag: Government
ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය යළි බෑ
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය ... Read More
තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි ... Read More
ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම ... Read More
ආණ්ඩුවේ දූෂණ වංචා නොමැති නිසා අධ්‍යාපනය හොයනවා
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී ... Read More
රජයේ බංගලා හා ජනාධිපති මන්දිර ගැන තීරණයක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් ... Read More
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්
රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති, ... Read More
වාහනයක් නැතුව අවුරුදු 4ක් – 5ක් අපේ කේෂ්ත්‍රය කඩා වැටීමට ලක්වෙලා
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් වාහන මිල දී ... Read More
වතුකරයේ පාසල්වල් වැඩිදියුණුවට ඉන්දීය රජයෙන් මිලියන 600ක්
වතුකරයේ පාසල් නවයක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 600ක් ලංකා රජයේ ඉල්ලීම පරිදි වෙන්කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ... Read More
ව්‍යාපාර විසිදහසක් වැසීයාමේ අවදානමක්
විදුලිය බිල යළිත් වරක් වැඩිවීම හේතුවෙන් කම්හල් සහ ව්‍යාපාර ස්ථාන පහළොස් දහසත් විසි දහසත් අතර සංඛ්‍යාවක් ඉදිරියේදී වැසී යෑමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි ආර්ථික අර්බුදයේ ... Read More
නීතිඥ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්
ගැසට් හරහා ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට ... Read More