QR සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් – අද සිට ක්‍රියාත්මකයි

ජාතික “QR” ගෙවීම් පද්ධතිය හඳුන්වාදීම අද (06) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

මුල්‍ය ගනුදෙනු සඳහා ක්‍රියාත්මක කරන මෙම “QR” පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ක්‍රියාත්මක කරයි.

මුල්‍ය ගනුදෙනු සඳහා “QR” කේතය හඳුන්වා දීමේ ජාතික වැඩසටහන (National QR Payment Adoption Launch) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පැවැත්වීමට නියමිතය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )