ලෝක බලවතුන්ගේ සහය ඊශ්‍රායලයට

ලෝක බලවතුන්ගේ සහය ඊශ්‍රායලයට

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහය ඊශ්‍රායලයට හිමිවන බවය.

එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගතයුතු යැයි ද බටහිර ලෝක බලවතුන් ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )