විදේශ සමාගම් 150ක් මෙරට ආයෝජන කිරීමට එකඟතාවය පළකරයි

විදේශ සමාගම් 150ක් මෙරට ආයෝජන කිරීමට එකඟතාවය පළකරයි

විදේශීය සමාගම් එකසිය පනහක් පමණ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එකඟතාවය පළකර ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

මෙරට ව්‍යාපාරිකයන්ට විදෙස් වළඳපොලේ ආයෝජනය කිරීමට අවස්ථාවන් ලබා ගැනීම සඳහාද අවධානය යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )